ඉඔුල්පේ ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය

ප්‍රාදේශීය සභා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සදහා කරනු ලබන පුවත්පත් දැන්වීමට අදාලව අවශ්‍ය නිවැරදි තොරතුරු ඉදිරිපත් කර ලියාපදිංචි විය යුතුය.

අවශ්‍ය ලේඛන,
1. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය
2. ප්‍රාදේශීය සභා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය

- වාර්ෂික සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රු.750.00
- සෑම වර්ෂයකම දෙසැම්බර් මස 31 දිනට පෙර ප්‍රසිද්ධ කරන පුවත්පත් දැන්වීම ප්‍රකාරව ප්‍රාදේශීය සභා සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි විය හැකිය.

ප්‍රසම්පාදන දැන්වීම්

 දිනය විස්තරය  සිංහල දමිළ ඉංග්‍රීසි
 2023-08-29     බෙලිහුල්ඔය දියපහස ගිමන්හල බදු දිම     බාගත කරගන්න     
2023-10-27  2024 වර්ෂය සදහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිම   බාගත කරගන්න    බාගත කරගන්න    බාගත කරගන්න