ඉඔුල්පේ ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය
ප්‍රාදේශීය සභා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සදහා කරනු ලබන පුවත්පත් දැන්වීමට අදාලව අවශ්‍ය නිවැරදි තොරතුරු ඉදිරිපත් කර ලියාපදිංචි විය යුතුය.
අවශ්‍ය ලේඛන,
1. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය
2. ප්‍රාදේශීය සභා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය
- වාර්ෂික සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ගාස්තුව රු.750.00
- සෑම වර්ෂයකම දෙසැම්බර් මස 31 දිනට පෙර ප්‍රසිද්ධ කරන පුවත්පත් දැන්වීම ප්‍රකාරව ප්‍රාදේශීය සභා සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි විය හැකිය.
ප්‍රසම්පාදන දැන්වීම්
| දිනය | විස්තරය | සිංහල | දමිළ | ඉංග්‍රීසි |
| 2023-08-29 | බෙලිහුල්ඔය දියපහස ගිමන්හල බදු දිම | බාගත කරගන්න | ||
| 2023-10-27 | 2024 වර්ෂය සදහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිම | බාගත කරගන්න | බාගත කරගන්න | බාගත කරගන්න |
| 2024-10-15 | 2025 වර්ෂය සදහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම | බාගත කරගන්න | බාගත කරගන්න | බාගත කරගන්න |
| 2025-03-03 | පඹහින්න ඔරලෝසු කණුව අලුත්වැඩියා කිරිම සදහා සුදුසුකම්ලත් ආයතනයන්ගෙන් මිල ගණන් කැදවනු ලැබේ. 2025 මාර්තු 19 ප.ව. 1.00 ට පෙර ආයතනය දැනුවත් කර අදාල ස්ථානය පරීක්ෂා කර බලා මිල ගණන් ඉදිරිපත් කරන්න. | |||
| 2025-07-09 | බෙලිහුල්ඔය සමනළ විව් රිසෝට් වසර 5 ක කාලයකට බදු දීම | බාගත කරගන්න | ||
| 2025-07-09 | ගලගම සංචාරක ගිමන්හල වසර 3 ක් සදහා බදු දීම | බාගත කරගන්න | ||
| 2025-10-15 | 2026 වර්ෂය සදහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම | බාගත කරගන්න | බාගත කරගන්න | බාගත කරගන්න |
| 2025-10-15 | ඉඹුල්පේ ප්‍රාදේශීය සභා වාහන නවතා තැබීමේ අංගනය සහ මාර්ගය සංවර්ධනය කිරීම - අධියර 1 සදහා මිල ගණන් කැදවීම | බාගත කරගන්න | ||
| 2025-12-09 | බෙලිහුල්ඔය සමනළ විව් රිසෝට් වසර 5 ක කාලයකට බදු දීම | බාගත කරගන්න | ||
| 2026-02-06 | ගලගම සංචාරක ගිමන්හල වසර 3 ක් සදහා බදු දීම | බාගත කරගන්න |
