ලිපිනය:ඉඹුල්පේ ප්‍රදේශීය සභාව,මොරහැල,බළන්ගොඩ
විද්‍යුත් ලිපිනය:imbulpeps@gmail.com
දුරකථන අංක:(+94) 452287361
ෆැක්ස් : (+94) 452287361
ගරු සභාපතිඒ්. ඒම්. ඒස්. ඒ්. බණ්ඩාර 077-7977029sugathbandaraps@gmail.com
ගරු උප සභාපතිඊ. ඩබ්ලිව්. සුගත් විජය කුමාර071-8040797
ලේකම්:(+94) 0718004349 Facebook Page:https://www.facebook.com/imbulpeps
074 381 9271
විශේෂ නිවේදනයයි..
ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට වඩාත් ඵලදායී සේවයක් ලබා දීමේ අරමුණින් 2026 වර්ෂයේ අයවැය සකස් කිරීම සඳහා ව්‍යාපාරිකයින් / තරුණ හා කාන්තා සංවිධාන / විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් ඇතුළු ප්‍රදේශවාසී ඔබේ අදහස් හා යෝජනා ලබා ගැනීමට අදහස් කර ඇති අතර, ඔබ ප්‍රදේශයේ ආදායම් උත්පාදන යෝජනා , සංවර්ධන යෝජනා හා සුබ සාධන යෝජනා 2025 අගෝස්තු මස 20 වන දිනට පෙර අප වෙත ලබා දෙන්න. ඒ සඳහා පහත ගූගල් පෝරමය (Google Form) සම්පූර්ණ කරන්න. (සැ.යු - ආදායම් උත්පාදන යෝජනා හා විෂය පථයට අදාලව සභා ප්‍රතිපාදන අනුව ඔබේ අදහස් හා යෝජනා වලට ප්‍රමුඛතාව දෙනු ලැබේ)
මෙතැනින් ඒ සඳහා පහත ගුගල් පෝරමය (google forms) සම්පූර්ණ කරන්න.
ඉඹුල්පේ ප්‍රාදේශිය සභාවේ සේවා සැපයීම සම්බන්ධ ඔබගේ ඇගයීම්මෙතැතින් ලබා දෙන්න
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ 2027 අයවැය සදහා අදහස් හා යෝජනා ලබා ගැනීම
ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට වඩාත් ඵලදායී සේවයක් ලබා දීමේ අරමුණින් 2027 වර්ෂයේ අයවැය සකස් කිරීම සඳහා ව්‍යාපාරිකයින් / තරුණ හා කාන්තා සංවිධාන / විශේෂ අවශ්‍යතා සහිත පුරවැසි ප්‍රජාව ඇතුළු ප්‍රදේශවාසී ඔබේ අදහස් හා යෝජනා ලබා ගැනීමට අදහස් කර ඇති අතර, ඔබ ප්‍රදේශයේ ආදායම් උත්පාදන යෝජනා , සංවර්ධන යෝජනා හා සුබ සාධන යෝජනා 2026 ජූලි මස 31 වන දිනට පෙර අප වෙත ලබා දෙන්න. ඒ සඳහා මෙතැනින් ගූගල් පෝරමය (Google Form) සම්පූර්ණ කරන්න.
(සැ.යු - ආදායම් උත්පාදන යෝජනා හා විෂය පථයට අදාලව සභා ප්‍රතිපාදන අනුව ඔබේ අදහස් හා යෝජනා වලට ප්‍රමුඛතාව දෙනු ලැබේ)
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ විගණන වාර්තා