ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සංචාරක ආකර්ෂණීය පාරිසරික ප්‍රදේශ
සංචාරක ආකර්ෂණීය පාරිසරික ප්‍රදේශ - පාරිසරික
| ග්‍රාම නිලධාරි වසම | සමාජ වටිනාකමක් උසුලන ස්ථානයේ නම |
| කරදියමුල්ල | වලවේ ගඟ තලාව කොටස |
| උලුපිටිය | පිටවල ආර සමනල වැව ජලාශය(මිරිදිය ධීවර තොටුපල) |
| කිංචිගුනේ | සමනල වැව ජලාශය |
| කුඹල්ගම | සමනල වැව ජලාශය |
| ගල්ලෙන කන්ද | ගංඉම දිය ඇල්ල , තිප්පලේ ඇල්ල |
| වෑගපිටිය | දං ගස්වල වැව |
| මුත්තෙට්ටුවෙගම | හිරිකටුඔය, නියඳගල කන්ද |
| පුවක්ගහවෙල | පරෙවියන්ගල කන්ද |
| කරගස්තලාව | හිරිකටුඔය |
| පිඩලිගන්නාවල | වලවල් තුන, රන්මුදු ඔය |
| හල්‍පෙ | සුරතලී ඇල්ල |
| ඉහලගලගම | හාගල කඳු වැටිය |
| බෙලිහුල්ඔය | බෙලිහුල්ඔය ඟඟ ආශ්‍රිතව |
| යක්දෙහිවල | නන්පෙරියල් ප්‍රදේශය,හිරිකටුඔය |
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සංචාරක ආකර්ෂණීය පාරිසරික ප්‍රදේශ - ආගමික
| ග්‍රාම නිලධාරි වසම | සමාජ වටිනාකමක් උසුලන ස්ථානයේ නම |
| උඩගම | උඩගම නව ෙබෟද්ධ මධ්‍යස්ථානය. පින්වත්ත පරමබෝධිරාජාරාමය |
| මුත්තෙට්ටුවෙගම | බෝධිමාලකාරාම පුරාණ විහාරස්ථානය |
| පිඩලිගන්නාවෙල | නියඳහෙල ගල්ගේ |
| අටවක්වෙල | ශ්‍රි සුගතාරාමය-අටවක්වෙල |
| කරගස්තලාව | ශ්‍රි ශෛලගංගාරාම රජ මහා විහාරය. |
| බොල්තුඹේ | සමන් දේවාලය |
| යක්දෙහිවල | උග්ගල්දෝව ශ්‍රි මුත්තුමාරි අම්මාන් කෝවිල |
| කණතිරියන්වෙල | ශ්‍රි මහා බෝධි විහාරය |
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සංචාරක ආකර්ෂණීය පාරිසරික ප්‍රදේශ - පෞරාණික/ඓතිහාසික
| ග්‍රාම නිලධාරි වසම | සමාජ වටිනාකමක් උසුලන ස්ථානයේ නම |
| අමුවතුගොඩ | බුදු ගල්ගෙය |
| කණතිරියන්වෙල | ශ්‍රී පුෂ්පාරාම ටැම්පිට විහාරය |
| යක්දෙහිවල | ගලගම පත්තිනි දේවාලය |
| මුත්තෙට්ටුවෙගම | දිග්ගොමුව ඓතිහාසික යපස් උඳුන් |
| කුඹල්ගම | ශ්‍රී ව්සුද්ධාරාම විහාරස්ථානය |
| අලුත්නුවර | උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය |
| මාමල්ගහ | ශ්‍රි ජිනජෝතිකාරාම විහාරස්ථානය |
| විහාරවෙල | ගල්ලෙන් රජමහා විහාරය |
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සංචාරක ආකර්ෂණීය පාරිසරික ප්‍රදේශ - වෙනත්
| ග්‍රාම නිලධාරි වසම | සමාජ වටිනාකමක් උසුලන ස්ථානයේ නම |
| බෙලිහුල්ඔය | බෙලිහුල්ඔය තානායම |
| බෙලිහුල්ඔය | පහන්තුඩා ඇල්ල |
| පුවක්ගහවෙල | පරෙවියන්ගල කන්ද(ආදර කන්ද) |
| මද්දෙගම | දෙතනගල කඳු වැටිය |
මූලාශ්‍රය - ග්‍රාම නිලධාරී /සං.නි. වාර්තා - 2020 - වර්ෂය
දැනට සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ නොවන සංචාරක කර්මාන්තය සදහා විභවතා පවතින ප්‍රදේශ
• අලියා වැටුනු වල දිය ඇල්ල
• වලගාව ඇල්ල දිය කපන පොකුනු රක්ෂිතය
• ගැරඬි ඇල්ල
• කටු කිතුල දිය ඇල්ල
• හිටුවල ගල්ලෙන
• වැලිබිස්ස දිය ඇල්ල
• කහගල්දෝව දිය ඇල්ල
• මුරුංගා වත්ත එනසාල්වත්ත රක්ෂිතය
• රොන්ජලේ ආර ඇල්ල
• කැතිගාන ඇල්ල
• කරගස්තලාව ශෛල ගංගාරාම රජමහා විහාරය.(වලගම්බා රජ සමයේ ඉදි කරන ලද ලෙන් විහාරය.)
• කුඹල්ගම කුඹුක්වැව
